මුලින්ම Zend එක බාගන්න ඕනෙ. ඕකෙ Full එක ඕනෙ නෑ Minimal එක බා ගත්තාම ඇති. (උන් නම් කියනවා Full එක තමා හොද කියලා. ඇති වැඩක් නෑ. අපිට ඕන ටික අරකෙ ඒහෙමම්ම තියෙනවා.)
ඒක විහිදුවා ගන්න
විධාන භාවිතා කරන්න ZendFramework-1.11.3/bin/ එක ඇතුලෙ තියෙන zf.sh ලේඛණයට alias එකක් හදා ගන්න. (Windows වලට zf.bat එක පාවිචචි කරන්න තියෙන්නෙ. මම මේ කියන්නෙ Linux වලට හරියන්න)
දැන් ඕනෙ තැනකට ගිහිල්ලා වෘපෘතියක් හදන්න.
බඩු වැඩ නම් Zend පින්තුරයක් එනවා. අන්තර්ජාලය හරියට වැඩ කලොත් හරියට එනවා. නැත්නම් මොනා හරි විකාරයක් වත් ඒවි. ආවෙ නැත්නම් ආයෙ VirtualHost එක හදන තැන ඉදන්ම මේකෙ පාඩම් කියවන්න. ඒක හරිගියෙ නැත්නම් මෙතනින් එහාට බලන්න එපා.
මේකෙ සීන් එක කෙටියෙන් මෙහෙමයි.
ඔය tests කියන ගොනුව ගැන හිතන්නම ඕනෙ නෑ. library එකේ තමා අපිට ඕන Zend library වගේ library දාන්නෙ. මතකනේ. මුල්න්ම වැඩ කරන්නෙ public එක ඇතුලෙ තියෙන index.php එක. ඒක application/configs/application.ini එකෙන් Bootstrap.php, Zend library එහෙම පාවිචිච කරලා controllers වලට ගිහිල්ලා IndexController.php එකේ init එකයි indexAction එකයි run කරනවා. indexAction එක වැඩ කරනකොට ඒකට අදාල view එක වැඩ කරනවා. ඒ අනුව application/views/scripts/index/index.phtml එක වැඩ කරනවා. අපිට ඉස්සල්ලා පින්තූරය පෙන්වන්නෙ ඔය index.phtml එකෙන්. ඒකෙ තියෙන ඕක්කොම මකලා දාලා තමන්ගෙ කියලා මොනා හරි ගහන්න.
උදා:- Hello World
ඔන්න ඔහොමයි Zend වලින් Hello World ගහන්නෙ.
අවවාදයයි - වැඩ සිද්ද වෙන්නෙ මම කිව්ව පිලිවෙලට තමා. ඒක ඒ විදිහට වෙන්නෙ කොහොමද කියලා ඔය file විවෘත කරගෙන කට්ට කාලා Zend එපා කරගන්න එපා. ඒවා Zend කරලා දේවි. ඔවෑයෙන් මතක තියාගතයුතු වැදගත්ම කාරනය හැම Action එකකටම අදාලව ඒ නමින් .phtml එකක් views/scripts වල අදාල contorller එකෙ නමින් තිබෙන ගොනුවක තියෙන්න ඕනෙ(View වෙන්න දෙයක් තියෙනවා නම් තමා ඕනි. එහෙම නැති ඒවා වැඩ පාරක් දාලා හදන්නෙ නැතුව ඉන්ට පුලුවන්. ). Action එක වැඩ කරනවා කියලා පෙන්වන්නෙ ඔය .phtml එකෙන් තමා. නම් භාවිතයේදි පරිස්සම් වෙන්න. මොකද Zend වල නම් වලින් තමා file එක තියෙන තැන හොයන්නෙ.
ප.ලි - මෙය පසුව සංස්කරනය කරන ලදී.
ඒක විහිදුවා ගන්න
$tar xvfz ZendFramework-1.11.3.tar.gzZend එක ඒකෙ freamwork එක විතරක් පාවිච්චි කරලා අතින් ඔක්කොම ලිපි ලේඛණ ගොනු හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඕවා ඔක්කොම අතින් හදනවට වඩා ලේසියි Zend ලා දීලා තියෙන විධාන වලින් වැඩේ ගොඩ දාන එක. මුල ටික විධාන වලින් කරන එක තමා ලේසි. පස්සෙ අතින් හදන එක ලේසියි.
විධාන භාවිතා කරන්න ZendFramework-1.11.3/bin/ එක ඇතුලෙ තියෙන zf.sh ලේඛණයට alias එකක් හදා ගන්න. (Windows වලට zf.bat එක පාවිචචි කරන්න තියෙන්නෙ. මම මේ කියන්නෙ Linux වලට හරියන්න)
$alias zf=/home/dinuka/workspace/ZendFramework-1.11.3/bin/zf.shවැඩේ හරිද කියලා බලන්න zf කියලා ගහලා බලන්න. එත්කොට හෙන හෑල්ලක් ඒවි. ඒකෙ තියෙන්නෙ පාවිච්චි කරන්න පුලුවන් විධාන.
දැන් ඕනෙ තැනකට ගිහිල්ලා වෘපෘතියක් හදන්න.
$zf create project testඑතකොට test කියලා ගොනුවක් හැදිලා තියෙන බව පෙනේවි. ඒකෙ ඇතුලෙ පහත පරිදි ගොනු හා ලේඛණ සැකසී ඇති ආකාරය දක්නට පුලුවන්.
test |-- application | |-- Bootstrap.php | |-- configs | | `-- application.ini | |-- controllers | | |-- ErrorController.php | | `-- IndexController.php | |-- models | `-- views | |-- helpers | `-- scripts | |-- error | | `-- error.phtml | `-- index | `-- index.phtml |-- library |-- public | |-- .htaccess | `-- index.php `-- tests |-- application | `-- bootstrap.php |-- library | `-- bootstrap.php `-- phpunit.xmlමේවා තේරුන් ගන්න කලින් මේක වැඩ කරනවාද බලලා හිටියනම් හරි. ඒකට ඕකෙ library කියල ගොනුවට අපි බා ගත්ත එකෙ තියෙන Zend libraries ටික දාගන්න ඕනෙ. ඒකට ඕනෙ නම් link එකක් දෙන්නත් පුලුවන්. වැඩිය හොදයි කොපි කරන එක.
$cp -r ZendFramework-1.11.3/library/Zend/ test/library/දැන් ඉතින් වෙබ් බව්සරයෙ ටැබ් එකක් විවෘත කරගෙන localhost:4000/test/public කියන එක ගහලා බලන්න. මගේ එකේ නම් ඔය විදිහට. පොඩ්ඩක් හිතලා බලලා url එක තෝර ගන්න. කොහොම හරි public එකට තමා දෙන්න ඕනෙ. ඕනෙ නම් කෙලින්ම public එකටම VirtualHost එකක් හදා ගන්න. (මේක බලන්න)